හොඳම අධ්‍යාපනයක් සඳහා
අපේ සර් සමඟ එක්වන්න!

3, 4 සහ 5 ශ්‍රේණි වල දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන පන්තිය - ජයසිංහ සර්

Jayasingha Sir
Jayasingha Sir Teaching

ආදරණීය දෙමව්පියනි, දරුවනි,

ඔබේ දරුවාගේ අධ්‍යාපන පදනම ශක්තිමත් කිරීමට අපේ පන්ති සූදානම්. ජයසිංහ සර් විසින් මෙහෙයවන මෙම පන්ති හරහා දරුවන්ට විෂය කරුණු ඉතා සරලව සහ ආකර්ෂණීයව ග්‍රහණය කර ගැනීමට මගපෙන්වයි.

  • සරල සහ පැහැදිලි ඉගැන්වීම් රටාව
  • බුද්ධි පරීක්ෂණය (IQ) සහ රචනා සඳහා විශේෂ අවධානය
  • දරුවන්ගේ මානසික මට්ටම හඳුනාගෙන ඉගැන්වීම
  • නිරීක්ෂණය සහ ඇගයීම

පන්ති කාලසටහන

3 ශ්‍රේණිය

විෂය නිර්දේශය

සෙනසුරාදා - 4.00 PM - 6.00 PM

බුද්ධි පරීක්ෂණය

සිකුරාදා - 6.30 PM - 8.30 PM

4 ශ්‍රේණිය

විෂය නිර්දේශය

බ්‍රහස්පතින්දා - 6.30 PM - 8.30 PM

බුද්ධි පරීක්ෂණය

සෙනසුරාදා - 6.30 PM - 8.30 PM

5 ශ්‍රේණිය

විෂය නිර්දේශය

අගහරුවාදා - 6.30 PM - 8.30 PM

බුද්ධි පරීක්ෂණය

සෙනසුරාදා - 6.30 PM - 8.30 PM

රචනා

ඉරිදා - 6.00 AM - 8.00 AM

ශිෂ්‍යත්වයට සූදානම් වෙන දරුවන්ට හොඳම අත්වැල

නිවැරදි මගපෙන්වීම හරහා ජයග්‍රහණයේ මාවතට දරුවන් යොමු කරන්නෙමු.


Jayasingha Sir
Jayasingha Sir

වැඩි විස්තර සහ පන්ති සඳහා සම්බන්ධ වීමට

පහත WhatsApp අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.